බාලි දුපතට පැමිණෙන විදෙස් සංචාරකයින්ට යතුරැපැදි ධාවනය තහනම් කිරීමට ඉන්දුනීසියාවේ අවධානය යොමුවී තිබෙනවා.
යතුරැ පැදි ධාවනයේදී විදෙස් සංචාරකයින් මාර්ග නීති උල්ලංගනය කිරීම හේතුවෙනුයි මෙම තීරණය ගැනීමට නියමිතව ඇත්තේ.
ධාවන බලපත් නොමැතිව බාලි දුපත තුළ විදේශිකයින් යතුරැ පැදි ධාවනය කිරීම ද මෙයට හේතු වී තිබෙනවා.
කෙසේවුවද ප්රවාහන පහසුකම් සපයන ආයතන ලබාදෙන මෝටර් රථ බාලි දුපත තුල ධාවනය කිරීමට විදේශ සංචාරකයින්ට තහනමක් පනවා නැහැ.