බහුදින ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයින් 6 දෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
මෙම ධිවර යාත්‍රාව මගින් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම බහුදින ධීවර යාත්‍රාව භාරයට ගෙන තිබෙනවා.
අදාළ සැකසහිත ධීවර යාත්‍රාව මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින බවටයි වාර්තා වන්නේ













