මස්කෙළිය පොලිස් වසමේ බ්‍රවුන්ස්වික් වත්ත ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මස්කෙළිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 44ක් වන බ්‍රවුන්ස්වික් වත්ත, මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.