දැයේ සියලු දරු දැරියන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් ‘ජනාධිපති ශිෂ්‍යත්ව 2024’ වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
මෙම වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව 116000ක් පිරිනැමීමට නියමිතයි.
ඒ අතරින් බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 6කට අයත් දරු දැරියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 5770ක් පිරිනැමීම සිදු වුණා.