බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන 26 වැනිදා සිට දිස්ත්‍රික් සම්මේලන ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. එමෙන්ම මේ වන විට ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානමින් සිටින බවයි ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. ආශ්‍රීත පුවත්: "රට ගොඩ ගන්න නම් සියලු ජාතීන් එකතු වෙන්න ඕනි."-ඇමති සබ්‍රි (වීඩියෝ) Sri Lanka