ගතවූ පැය 24 ක කාලය තුලදී පොලීසිය සිදු කළ මෙහෙයුම්වලින් සැකකරුවන් 674ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුද්ගලයන් 27,65 දෙනෙකු පරීක්ෂාවට ලක් කරමින් දිවයින පුරා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුනා.
අපරාධව සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයන් අයෙකු සහ වරෙන්තුකරුවන් 220 දෙනෙකු විවෘත වරෙන්තුකරුවන් 155 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බීමත් රියදුරන් 43 දෙනෙකු අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 21 දෙනෙකු හා වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 3780 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කලේ.
උණුසුම් පුවත්
- කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
- සමනළ ස්වභාවික රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් පෙරූ අයෙක් අත්අඩංගුවට
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- ආණ්ඩුවේ හැංගිච්ච අරමුණු ගැන විමල්ගෙන් අනාවරණයක් – VIDEO –
- ඇමති ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ! – VIDEO –
- දිවයින පුරා වෛද්‍යවරුන් වර්ජනයකට සුදානමින් ?
- NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
- ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා දහසක්…













