ඉදිරි ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 800ක් පමණ වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ පවසනවා.
මැතිවරණ දෙකක් පැවැත්වීමට ප්‍රමාණවත් කඩදාසි මුද්‍රණාලය සතුව පවතින බවයි ඇය සඳහන් කළේ.
මැතිවරණ කොමිසම හෙට දිනයේ රැස්වී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.