පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් කංසා සහිත චොක්ලට් වර්ගයක් නිකුත් කර ඇති බවත් එය ආයුර්වේද අනුමැතියකින් තොරව යම් ආයතනයක් විසින් නිකුත් කර ඇති බවත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
එම දෙපාර්තමේන්තුවේ වෛද්‍ය පී.හේවගේ මහතා පැවුසවේ මේ සම්බන්ධව පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවයි.
අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.













