පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට දිනයේදී ගිණුම් වලට බැර කිරීමට නියමිත බව සුභසාධක ප්‍රථි්ලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව පවුල් දාහත් ලක්ෂ 25,795 ක් සදහා හෙට අස් වැසුම දීමනාව ලබා දීමට නියමිතයි.
ඒ අනුව අදාළ අස් වැසුම ප්‍රථීලාභීන් සදහා හෙට සිය බැංකු ගිණුම් වලින් එම මුදල් ලබා ගත හැකියි.