හය දෙනෙකු ගමන් ගත් පුද්ගලික ජෙට් යානයක් අමෙරිකාවේ – පෙන්සිල්වේනියාවේදී අනතුරට ලක්ව තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ, රෝගීන් දෙනෙකු, වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු එහි සිට ඇති බවයි.
කෙසේ වෙතත් මෙම අනතුරින් ජීවිත හානි සිදුව ඇති බවට මෙතෙක් අනාවරණය වී නැහැ.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇති බවටයි සැක කරන්නේ.
සාප්පු සංකීර්ණයක් අසලදී ජෙට් යානය කඩා වැටී ඇති අතර, ඒ අවට නිවාස කිහිපයක් ද විනාශ වී තිබෙනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










