2025 වසරේදී ලොව පුරා පිළිකා රෝගීන් සියයට 175 කින් වර්ධනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා තිබෙනවා.
ශ්‍රී ලංකා පිළිකා විශේශඥයින්ගේ විද්‍යායතනයේ ලේඛකාධිකාරී විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමරත්න මහතා පැවසුවේ සෑම කාන්තාවන් දෙළොස් දෙනෙකුගෙන් එක් අයෙක් ඉදිරියේදී පිළිකා නිසා මිය යන බවයි.
ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.
උණුසුම් පුවත්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි













