පිලිපීන මධ්‍ය කාලීන මැතිවරණය මේ වන විට ආරම්භ තිබෙනවා.
ඒ අනුව, මෙවර එරට මැතිවරණය සදහා මිලියන 68 ක් පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව සදහන්.
එමෙන්ම, මෙවර මැතිවරණය සදහා ජනාධිපති මාකෝස් ජූනියර්ගේ ගේ අපේක්ෂයින් සහ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ ගේ දියණිය වන උප ජනාධිපති සාරා ඩුටර්ටේගේ අපේක්ෂකයින් ප්‍රධාන වශයෙන් තරග වදින බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
උණුසුම් පුවත්
- පේරාදෙණිය සරසවියේ පීඨ දෙකක් 29 විවෘත කිරීමට පියවර
- බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට… හතක් රෝහලේ
- කල්පිටියේ ග්‍රාම නිලධාරීන් දැඩි තීරණය්ක ගනියි
- රට ගොඩනගන්න ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් මිලියන 25ක්
- රදැල්ල කෙටි මාර්ගයේ අනතුරකින් අයෙක් රෝහලට
- නවතා තිබූ බසයෙන් බැස්ස මගීන් දෙදෙනෙකුට අත්වූ ඉරණම
- වන අලි පහරින් අයෙක් මරුට
- තායිලන්තයෙන් ඇවිත් නෝටි වැඩ කළ කතුන් 9ක් අල්ලයි













