Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    2026-02-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්
    • පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට
    • හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි
    • කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?
    • ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම
    • පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්
    • නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්
    • ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාසල් රග්බි ලීග් තරගාවලියේ ඩී.එස් හා ශාන්ත තෝමස් විද්‍යාල ජය ලබා ගනී

    පාසල් රග්බි ලීග් තරගාවලියේ ඩී.එස් හා ශාන්ත තෝමස් විද්‍යාල ජය ලබා ගනී

    - ඉසිපතනය‍, ත්‍රිත්ව විද්‍යාලය හා කොාළඹ රාජකීයයන්ද ජය ලබාගනී
    2023-07-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.69 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු කොටසේ ඒ කාණ්ඩයේ පස්වන සතියේ තවත් තරග කිහිපයක් පසුගිය දින වල පැවැත්වුණා.
    එහිදී පසුගිය සිකුරාදා පැවති තරගයෙන් නුවර කිංස්වුඩ් විද්‍යාලය ලකුණු 31ට 27ක් ලෙස පරාජය කරමින් කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාල ජය ගැනීමටයි සමත් වුණේ.
    මේ අතර පසුගිය සෙනසුරාදා දිනයේ තරග 5ක් පැවැත්වුණා.
    එහිදී පළමු තරගයෙන් ශාන්ත තෝමස් විද්‍යාලය විසින් ලකුණු 26ට 24ක් ලෙස ශාන්ත ජෝසප් කණ්ඩායම පරාජය කරමින් තරගය ජය ගනු ලැබුවා.
    මේ අතර දෙවැනි තරගයෙන් ඉසිපතන විද්‍යාලය ලකුණු 37ට 26ක් ලෙස ශාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගනු ලැබුවා.
    මෙහිදී විද්‍යා විද්‍යලය සමග පැවති තරගයෙන් ජය ගනු ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයයි. එහිදී ඔවුන් ලකුණු 55ට 10 ලෙස විද්‍යා විද්‍යාලය පරාජය කිරීමටයි සමත් වුණේ.
    කොළඹ රාජකීය විද්‍යලය සමග පැවැති තරයෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 36ට 18ක් ලෙස පරාජයට පත් වුණා.
    මේ අතර කොළඹ සහිරා විද්‍යාලය ලකුණු 07ට 56ක් ලෙස පරාජය කරමින් ජය ගනු ලැබුවේ ශාන්ත පීතර විද්‍යාලයයි.

    පෙර පුව​තඉන්දු – චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර හමුවක්.
    ඊළඟ පුව​ත ගිනිගත් යාත්‍රාවක් සොයා නාවික හමුදාවෙන් මෙහෙයුමක්

    සබැ​ඳි පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?

    ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම

    පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    2026-02-15

    කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?

    2026-02-15
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්

    2026-02-15
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group