රජයේ සහ රජයේ ආධාර ලබන සියලු පාසල් සහ කතෝලික පාසල් හෙට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
අයහපත් කාලගුණ තත්ත්වය මත ඉකුත් සිකුරාදා මෙම පාසල් සඳහා නිවාඩු ලබාදෙනු ලැබුවා.
හෙට දිනයේ පාසල් පවත්වනවාද යන්න පිලිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සමග සාකච්ඡා කර තීරණය කරන බවයි අද්යාපන අමාත්‍යංශය සඳහන් කර තිබුණේ.