2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ කිරීම සමබන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සදහන් කර ඇත්තේ පාසල් කාලය දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බවයි.
රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද එම නිවේදනයේ දක්වා තිබෙනවා.
ඒ අන්ව පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු මෙය ක්‍රියාත්මක නොකරන බවයි එම අමාත්‍යංශය අවධාරණය කරන්නේ.
උණුසුම් පුවත්
- තුර්කියේ භූකම්පනයක්
- රාජ්‍ය සේවයේ වැටුප් ඉහලට
- දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනය අදත්
- ඇඹිලිපිටියේ සහ මහනුවර පුද්ගල ඝාතන දෙකක්
- මධ්‍යම කඳුකරයට අධික සීතලත් සමග ඝණ මීදුම් තත්ත්වයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- දෙහිවල වෙඩි තැබීමකට සම්බන්ධ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ











