Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    2026-03-27

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
    • දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
    • ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
    • ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
    • කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාරිසරික නීතිය බලාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ සහාය

    පාරිසරික නීතිය බලාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ සහාය

    2024-04-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාරිසරික නීතිය බලාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහාය ලබා දීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ කීර්ති ජයසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (03) මධ්‍යම පරිසර අධිකාරියේ දී පැවැත්විණි.

    මෙහිදී පාරිසරික ගැටලු විසදීම සම්බන්ධයෙන් පොලිස් දෙපාඑර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති චක්‍රෙල්ඛ, පොලිස් ආඥා පනත හා වෙනත් අණ පනත් යටතේ පැවරී ඇති බලතල බලාත්මක කිරීම මෙන්ම ප්‍රජා ඝෝෂා පාලනය, අධීක දුම් සහිත වාහන පරීක්ෂාව ,වාහනවල අධික නලා ශබ්දය පාලනය ,පොලිතීන් මිශ්‍ර කසල විවෘත පරිසරයේ පිලිස්සීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියා මාර්ග, භාවිතය තහනම් පොලිතීන් වැටලීම සඳහා සහාය ලබා ගැනීම, නීති විරෝධී කැණීම් මෙන්ම වෙනත් පාරිසරික ගැටලු සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය මගින් සිදු කිරීමට නියමිත වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි

    ආශ්‍රීත පුවත්:  මහනුවරින් මහ විශාල කසල තේ තොගයක්
    Sri Lanka
    පෙර පුව​තමධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේදී නිවාස අහිමි වූවන්ට ඉඩම් ඔප්පු
    ඊළඟ පුව​ත රජය ගත් නිවැරදි තීන්දු තීරණ නිසා ඉහළ ගිය එළව`ඵ මිල නැවතත් පහළට

    සබැ​ඳි පුවත්

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    2026-03-27

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group