පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.
අද සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා අනුව විවාදය පැවැත්වීමට වෙන් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව මෙම විවාදය පෙරවරු 09.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.