Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

    පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

    2024-03-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අද දින පාර්ලිමේන්තුව ආරම්භයේදීම පාර්ලිමේන්තුව තුළ යම් කිසි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

    ඒ, වවුනියාවේ හින්දු කෝවිලක පූජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයේදී විරෝධතාවයක් ආරම්භ කිරීමත් සමගයි.

    මේ හේතුවෙන් සභාගර්භයේ වැඩකටයුතුවලට මිනිත්තු කිහිපයක් බාධා එල්ල වුණා.

    එහිදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නර්මලනාදන් මහතා ඇතු`ඵ පිරිසට සිය ආසන වෙත ගොස් අදාළ ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙසයි.

    ඪදසජැ ක්‍මඑ – අගමැති – චාල්ස්

    මේ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ ගැට`ඵව පිළිබදව අධිකරණයේ යම් කිසි විමර්ශනයක් මේ වන විට පවත්වා ඇත්නම් එහි තීන්දුව ලබාදෙන තෙක් ඉවසීමෙන් බලාසිටින ලෙසයි.

    ඪදසජැ ක්‍මඑ – විජයදාස

    කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය විසින් ජාතිවාදය අවුස්සමින් කටයුතු කරන්නේ ඉදිරි මැතිවරණයට ඡන්ද පදනමක් ලබාගැනීම ලෙස බවටයි.

    ඪදසජැ ක්‍මඑ – විමල්

    මෙහිදි විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා කියා සිටියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව නොමග යැවීමට කටයුතු කරන බවයි.

    කෙසේ වෙතත් එහිදි යළිත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා කියා සිටියේ ශිව පූජාවක් යැයි පවසමින් විශාල පූජාවක් සිදුකොට පුරාවිද්‍යා නටඹුන් රැසක් විනාශ කිරීමක් මෙහිදි සිදුව ඇති බවත් ඒ හේතුවෙන් පොලිසිය විසින්ම අදාළ පුද්ගලයින් 8 දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    ඪදසජැ ක්‍මඑ – රාසමානික්කම්

    පෙර පුව​තඅරාබි මුහුදේ ධීවර කටයුතුවල නොයෙදෙන ලෙසට දැනුම් දීමක්
    ඊළඟ පුව​ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක්

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    මහා සඝ සමුලුව අද කොළඹදී

    ජාතික සුපිලිපන්න සතිය අදින් ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group