Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි

    2026-03-07

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
    • නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
    • ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාප් වහන්සේට නිව්මෝනියා රෝගය වැළදෙයි

    පාප් වහන්සේට නිව්මෝනියා රෝගය වැළදෙයි

    2025-02-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට නියුමෝනියා රෝගී තත්ත්වය වැළඳී ඇති බව වතිකානුව පවසනවා.

    මෙම නියුමෝනියා රෝගී තත්ත්වය උන්වහන්සේගේ පෙනහළු දෙක පුරා වර්ධනය වී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

    එමෙන්ම මේ වනවිට උන්වහන්සේගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

    88 හැවිරිදි වියේ පසුවන උන්වහන්සේ සතියකට වැඩි කාලයක් ශ්වසන ආසාදනයකින් පෙළුණු අතර, පසුගිය සිකුරාදා රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

    රෝහල්ගත කිරීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදීයි මෙම රෝගී තත්ත්වය සොයාගෙන තිබෙන්නේ.

    පසුගිය සතියේ දී පාප් වහන්සේට බ්රොන්කයිටිස් රෝග ලක්ෂණ ඇති වූ අතර, උත්සවවලදී සූදානම් කළ කථා සිදු කිරීමට නිලධාරීන් පත් කර තිබුණා.

    පෙර පුව​තජාතික ජන බලවේග පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසමට
    ඊළඟ පුව​ත ආහාරපාන වල මිල ගණන් ඉහළ දමන ලෙස ඉල්ලා සිටින සමාගම් පිළිබද පාරිභෝගික අධිකාරියෙන් සොයා බැලීම්

    සබැ​ඳි පුවත්

    වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි

    2026-03-07

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group