බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතලය සදහා මෙරට තුලදී ආධාර අනුබල ලබා දුන් දේශපාලන නියෝජිතයින් ඉදිරියේදී හෙළි කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින්.