Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    2026-03-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
    • කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
    • නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • බලශක්ති ඇමැති අධිකරණයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාගමනින් අවාරයේ සිරිපා කරුණාවට යන විශ්‍රාමික රණවිරුවා

    පාගමනින් අවාරයේ සිරිපා කරුණාවට යන විශ්‍රාමික රණවිරුවා

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-10-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.76 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අවාරයේ ශ්‍රී පාද උඩමළුව දක්වා දින ගණනාවක් පා ගමනින් යන යුද හමුදා විශ්‍රාමික පී.ජී. ධර්මතිලක මහතා අද(24) දින නෝර්ටන්බි්‍රජ් නගරයට පැමිණ තිබෙනවා.

    පසුගිය 22 වන දින මහනුවර තලාතුඔය ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කළ ධර්මතිලක මහතා තලාතුඔය, මහවංගුව, මොරගොල්ල, ශ්‍රියාගම, ගලහා, දොළුව, ගම්පොළ, නාවලපිටිය, ගිනිගත්හේන, දියගල, නෝර්ටන්බි්‍රජ්, මාවුස්සකැලේ හරහා කිලෝමීටර් 103ක් දුර ගෙවා එළැඹෙන 26 වන දින උදෑසන ශ්‍රී පාද උඩ මළුව වෙත ළඟාවීම ඔහුගේ අපේක්ෂාවයි.

    ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුවේ වසර 26ක් සේවය කර දැනට විශ්‍රාම සුවයෙන් පසුවන පී.ජී. ධර්මතිලක මහතා මේ වන විට 58 වන වියේ පසුවෙයි.

    පවුලේ සාමාජිකයන් සමග ශ්‍රීපාද සමයේදී පින්කම් රැසක් සිදුකරන ධර්මතිලක මහතා මීළඟ ශ්‍රීපාද වන්දනාවාරයට පෙර පා ගමනින් ගොස් ශ්‍රී පාදස්ථානය කරුණා කරන බවට සිතේ ඇති වූ අධිෂ්ඨානයක් මත තනිවම ශ්‍රීපාදස්ථාන උඩමළුව දක්වා පා ගමනින් ගොස් සමන් දේව ආශීර්වාදය ලබාගන්න බවයි පී.ජී. ධර්මතිලක මහතා කියා සිටියේ.

    පෙර පුව​තදීපාවලී උත්සවයට දියණියගේ ගෙදරට ගිය මවගේ සිරුර වැවකින් හමුවෙයි
    ඊළඟ පුව​ත කාලගුණයෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

    කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    2026-03-27

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group