Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-27

    බලශක්ති ඇමැති අධිකරණයට

    2026-03-27

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    2026-03-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • බලශක්ති ඇමැති අධිකරණයට
    • සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
    • දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
    • ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
    • නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
    • ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබා දී ළමයින් මියයාම සම්බන්ධයෙන් දෙමව්පියන් නඩු මගට

    ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබා දී ළමයින් මියයාම සම්බන්ධයෙන් දෙමව්පියන් නඩු මගට

    2023-03-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.59 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දුනිසියාවේ ළමුන් සදහා ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ගයක් ලබා දීම හේතුවෙන් 2020 වසරේ සිට මේ දක්වා ළමයින් 200ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    උණ රෝගය වැළදීමත් සමග ඇති වූ කැස්ස සදහා මෙම පැණි වර්ගය ලබා දී ඇති අතර, පසුව වකුගඩු වල සිදු වූ ආබාධ හේතුවෙන් මෙම ළමුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල දැක්වෙන්නේ.

    ඒ අනුව ජීවිතක්ෂයට පත්වූ ළමුන්ගේ දෙමව්පියන් විසින් ඉන්දුනීසියා රජයට සහ ඖෂධ සමාගම් 08ට එරෙහිව නඩු පවරා ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත් වූ එක් ළමයෙකු සදහා ඇමරිකානු ඩොලර් 195,000ක් සහ ආබාධ වලට ගොදුරු වී සිටින ළමයෙකු සදහා ඇමරිකානු ඩොලර් 130,000ක් බැගින් වන්දි ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් වනවා.

    Parents file lawsuit against Indonesian government over substandard medicine that killed 200 children
    පෙර පුව​තඉන්දියා – ඕස්ට්‍රේලියා තීරණාත්මක එක්දින තරගය අද
    ඊළඟ පුව​ත පාර්ලිමේන්තුව අද රැස්වෙයි

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    බලශක්ති ඇමැති අධිකරණයට

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-27

    බලශක්ති ඇමැති අධිකරණයට

    2026-03-27

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    2026-03-27

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group