ප්‍රධාන පුවත
දෙහිවල වෙඩි තැබීමක්
දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ දෙහිවල මුහුදුබඩ මාර්ගයේ (මැරීන් ඩ්‍රයිව්) පිහිටි අවන්හලක් වෙත ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන්…
ගැඹුරු පීඩන අවපාතය මඩකලපුවට කිලෝමීටර් 150ක් දුරින්
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය…
ගැඹුර පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 170ක් නැගෙනහිරින්
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය…
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් දිවයිනට
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවාගෙන සිටිය දී මුදාගත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනා දිවයිනට පැමිණීමට නියමිත…
වෙසක් පොහෝ දිනයට සමගාමීව මත්පැන් අලෙවි සැල් වැසේ
වෙසක් පොහෝ දිනයට සමගාමීව සංවිධානය කර ඇති වෙසක් මහෝත්සවය නිමිත්තෙන් මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන…
ජනාධිපති සහ ලෝක බැංකු සභාපති අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර හමුවක් සිදුව…
ඉන්දියාව යුධ අභ්‍යාස පුහුණුවක-ඉන්දු පාකිස්ථාන ගැටුම් වර්ධනය වන ලකුණු
ඉන්දු පාකිස්ථානු මත ගැටුම් මැද ඉන්දියාව විසින් පුහුණු ගුවන් යුද අභ්‍යාසයක් සිදුකර ඇති බවටද ඉන්දීය…
මීටියාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්
මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ…
සබරගමුව සිසුවාගේ විමර්ශණ සී අයි ඩී යට
සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් වූ…
ලොකු පැටී දිවයිනට
ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222




















