- හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට
- සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශයේ අනුමැතිය
- රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය වැඩවර්ජනයක
- අමරිකාවේ හිම කුණාටුවකින් පුද්ගලයන් 29ක් මරුට
- ට්‍රම්ප්ගෙන් දකුණු කොරියාවට සියයට 25ක බද්දක්
- රිය අනතුරකින් එගොඩ උයන රථ වාහන ස්ථානාධිපති ජීවිතක්ෂයට
- යාපනයේදී තරුණයෙක් පැහැර ගැනීමට සැකපිට අටක් අල්ලයි
- ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ප්‍රධාන පුවත
උතුරු මැදට සහ නැගෙනහිරට වැසි
උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පමණ…
ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය
උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි…
පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර හ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරළිය…
සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ මස 18 සිට ලබන මස 8 දක්වා අක්‍රිය කෙරේ
සපුගස්කන්ද තෙල් පිරිපහදුව සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් මස 08 වැනිදා දක්වා අක්‍රිය කිරීමට කටයුතු…
උසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ මුල්දින කිහිපයේ දී නිකුත් කිරීමට නියමිතයි
ලබන සතියේ මුල්දින කිහිපයේ දී උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇති බව විභාග දෙපාර්තමේන්තු…
ඇසළ පෙරහැර සාර්ථකව නිමා කළ බවට සංදේශය ජනපතිට භාර දෙයි
මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය සාර්ථකව පවත්වා නිමා කළ බව දැක්වෙන සංදේශය සාම්ප්‍රදායනුකූලව දියවඩන නිලමේ ප්‍රදීප්…
අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට ජනපති එක් වෙයි
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ගුණාත්මක තත්ත්වයෙන් යුතු ඖෂධ මිලදී ගැනීම සඳහා පංච පුද්ගල කමිටුවක්
ගුණාත්මක තත්ත්වයෙන් යුතු ඖෂධ මිලදී ගැනීම ස’ඳහා පංච පුද්ගල කමිටුවක් පතකර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය…
වනාතමුල්ලේ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක්
බොරැල්ල – වනාතමුල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිසිය වෙඩි තබද්දී සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් තිබෙනවා.…
ගාල්ල බන්ධනාගාරයෙන් හඳුනාගත් බැක්ටීරියාව කොළඹටත්
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනකු ජීවිතක්ෂයට පත් වූ මෙනින්ගො කොකල් නමැති බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222




















