ජනාධිපති අපේක්ෂකයන්ට සිය ප්රතිපත්තිය රජයේ ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා.
ලබන 6 වෙනිදා සිට ඒ සඳහා අවස්ථාව ලැබෙන අතර සෑම අපේක්ෂකයෙකුටම විනාඩි පහළොව බැගින් අවස්ථා තුනක් හිමි වන බව සඳහන්.
කාලය වෙන් කර ගැනීම සඳහා කුසපත් ඇදීම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පසුගියදා පැවැත්වුනා.