Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    2026-03-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්
    • විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
    • කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
    • ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
    • වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පළාත් රාජ්‍ය සේවයට බහුකාර්ය සංවර්ධන සහායකයින් 1195ක් පත් කරයි

    පළාත් රාජ්‍ය සේවයට බහුකාර්ය සංවර්ධන සහායකයින් 1195ක් පත් කරයි

    2023-07-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දූරදර්ශී තීරණයෙන්, උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වූ පිරිසකට රජයේ රැකියා අවස්ථාව නිර්මාණය කිරීම සදහා බහුකාර්ය සංවර්ධන සහායකයින් 35,000ක් නිසි පුහුණුවකින් අනතුරුව රාජ්‍යසේවා බඳවා ගැනීම් පටිපාටි සකසමින් බඳවා ගැනීමට ගත් තීරණය රට අර්බුදයකට  පත්වූ අවස්ථාවෙන් අනතුරුව වර්තමාන ගරු ජනාධිපතිවර රනිල් වික්‍රමසිංහ මහතාගේ තියුණු නායකත්වයෙන් රට ස්ථාවරයත්වයට පත් කරමින් යන ගමනේ ප්‍රතිඵලයක් ලෙස  හැකියාව සැලසුනු බවත් ඒ වෙනුවෙන්, ඔවුන් දෙපළටම ප්‍රශංසාවත්, ස්තූතියත් පුද කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසා සිටිිියා.

    ඒ මහතා මේ බව සදහන් කර සිටියේ බහුකාර්ය සංවර්ධන සහායකයින් වශයෙන් බඳවාගත් 1195 ක පිරිසක් පළාත් රාජ්‍ය සේවය වෙත ස්ථිර පදනමෙන් පත්කිරීමේ මධ්‍යම පළාත් වැඩසටහන එම මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පල්ලේකැලේ පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයෙහිදී (26) පැවති අවස්ථාවේ දී අදහස් දක්වමිනි.

    රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ මූලික අධ්‍යාපන පදනම නොමැති ව සිටි පුද්ගලයින්, විධිමත් වැඩසටහනක් ඔස්සේ, සුදුසුකම් ලත් අයවළුන් බවට  පත්කරමින්  පුද්ගලයින් 35000ක් රාජ්‍ය සේවය සදහා සුදුස්සන් බවට පත්කිරීම කාලීනව ඉතා වැදගත් වු කාර්යයක් බවත්,මේවන විට එම කණ්ඩායමෙන් වයස අවුරුදු 45 ට වැඩි බහුකාර්ය සංවර්ධන සහායකයින්ගේ ගැටලුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමුකර ඇති බවත් සදහන් කළ ඒ මහතා රාජ්‍ය සේවය ලෙසින් හඳුන්වන්නේ මහජනතාවගේ මුදලින් වේතනය ලබන සේවයක් බවත්, එහිදී සැබෑ ලෙස ම  ජනතාව වෙත සේවය කිරීම අවශ්‍ය බවත්,  අයිතිවාසිකම් කෙරෙහි නොව වගකීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් සදහන් කර පළාත් ආණ්ඩුකාරවරයා, රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට කාලය එළඹ ඇති බව මෙහිදී සදහන් කර සිටියා.

    කුමන බාධක මධ්‍යයේ වූවද, රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රශස්ථ මට්ටමෙන් පවත්වාගැනීම සදහා රජය කටයුතු කරනු ලබන බවත්, මේ වනවිට අනියම් සේවකයින් ස්ථීර කිරීම මෙන්ම උපාධිදාරින් ගුරු සේවයට බඳවා ගැනීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන පසුබිමක් ඇති බවත් සදහන් කළ ආණ්ඩුකාරවරයා රාජ්‍ය සේවය ජනතාවාදී විය යුතු බවත් සමහරුන් අවසානයට ගත යුතු තීරණ මුලින් ගැනීම නිසා ජනතාව මහත් පීඩාවට පත් වන බවත්, ඉකුත්දා සිදුකළ දුම්රිය වර්ජනය ඊට උදාහරණයක් බවත්,  රට අභියෝග කාරි තත්ත්වයකට පත්ව  ඇති තැනකදී රට සංවර්ධනය  වෙනුවෙන් සියලු දෙනා එක් ව කටයුතු කරමු යන ආරාධනය තමා සිදුකරනු ලබන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටි අතර මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ දිසානායක, තිලක් රාජපක්ෂ , උදයන  කිරිඳිගොඩ , මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී.නිමලසිරි , පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද එක් විය.

    පෙර පුව​තරට යන අම්මලාට නිවේදනයක්
    ඊළඟ පුව​ත විශාල අවස්ථා තිබෙන ඉන්දීය ආර්ථිකයෙන් ප්‍රයෝජන ගන්න

    සබැ​ඳි පුවත්

    දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්

    වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    2026-03-08

    ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්

    2026-03-08
    ක්‍රීඩා පුවත්

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group