පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසනවා.
එම කොමිසම සඳහන් කරන්නේ මැතිවරණය සඳහා සිදුකරන ලද මූලික වියදම් හැර අනෙකුත් සියලු ඉතිරි මුදල් මහා භාණ්ඩාගාරය වෙත ප්‍රතිපූර්ණය කර ඇති බවයි.
එමෙන්ම පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දුන් ඇතැම් අපේක්ෂකයින් රට අත්හැර ගොස් ඇති අතර ඇතැම් අපේක්ෂකයින් මිය ගොස් ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කලේ.
කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් මේ වන විට කොමිසම සතුව නොමැති බවයි ඒ මහතා කියා සිටියේ.
උණුසුම් පුවත්
- මහනුවර බලා ධාවනය වූ සීග්‍රග්‍රාමී දුම්රියේ එන්ජිම ගිනි ගනී
- දිය පහරකට හසු වී අතුරැදහන් වූ පුද්ගලයෙකුගේ සිරැර හමුවෙයි.
- පිලිපීනයට භූමිකම්පාවක්
- මහනුවර – මහියංගනය මාර්ගය අද පස්වරු 6:00 සිට වසා තැබේ
- දිස්ත්‍රික්ක 13 ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට
- චීනය ආසන්නයේ පිලිපීනය හමුදා අභ්‍යාසයක
- අයහපත් කාලගුණය හේතුවෙන් යාපනයේ පුද්ගලයින් 222නෙකු පීඩාවට
- කංකානියම්මුල්ල රක්ෂිතයේ අඹු සැමි මරණයට ප්‍රධාන හේතුව හෙළිවෙයි