පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මේ වන විට රජය වෙන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.
ඊයේ දළදා සමිදුන් වැඳ පුදාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවයි.
එමෙන්ජාම තික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් මතුව නොමැති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදි සඳහන් කළා.