Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    2026-08-17

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-17

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි
    • මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
    • යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට
    • ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
    • ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ
    • පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
    • වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්
    • දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පළාත් පාලන මැතිවරණයට තව මාසයයි

    පළාත් පාලන මැතිවරණයට තව මාසයයි

    2023-02-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන මැතිවරණයට ඇත්තේ තවත් මාසයක කාලයක්. මාර්තු 09 වනදා ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

    කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනතාව තුල පවතින්නේ යම් අවිනිශ්චිතතාවක්.

    ඇතැම් පක්ෂ නියෝජිතයන්ද පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බවට අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා.

    කෙසේ වෙතත් මැතිවරණය ඉලක්කර කර සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මැතිවරණ ව්‍යාපාර ක්‍රියාත්මක කරමින් සිටින අයුරු දැකගන්නට පුළුවන්.

    පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් 80,720 දෙනෙකු ඉදිරිපත්වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

    ඊට ලියාපදිංචි දේශපාලන පක්ෂ 80ක් සහ ස්වාධීන කණ්ඩායම් 329ක් ඇතුළත්.

    පොදුජන පෙරමුණ , එක්සත් ජාතික පක්ෂය සමග සමග සන්ධානගතව මෙවර තරග කරන අතර සමගි ජනබල වේගය, ජාතික ජනබලවේගය සහ නිදහස ජනතා සංධානය ද ඡන්ද සටන තීව්‍ර කර තිබෙනවා.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පස්වරුවේ බණ්ඩාරවෙලදී නිරුත්තර රටක උත්තරය රැලිය ආමන්ත්‍රණය කලා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/SAJITH-EDIT.mp3

    මේ තංගල්ලේ පැවති ජන හමුව ඇමතු ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා ..

    http://vnews.lk/wp-content/uploads/2023/02/HANDUNNETHTHI.mp3

    එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී කිත්සිරි මංචනායක මහතා පවසන්නේ විපක්ෂයේ කණ්ඩායම් මැතිවරණයක් ගෙනවිත් රට අස්ථාවර කිරීමට උත්සහ ගන්නා බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/KITHSIRI-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  IMF ණය සදහා වන විධායක කමිටු අනුමැතිය ප්‍රකාශ කිරීම අද
    Kithsiri Manchanayaka Sajith Premadasa Sunil Hadunneththi
    පෙර පුව​තණය ලබාදීම සම්බන්ධයෙන් පාඨලීගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යකඩ නියමිත බදු ගෙවීමකින් තොරව ඉවත් කිරීමට ඉඩ නොතබන බව රංජිත් සියඹලාපිටිය කියයි

    සබැ​ඳි පුවත්

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

    ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ

    පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    2026-08-17

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-17

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-17

    ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group