මෙරට බැංකු විසින් ක්‍රියාත්මක කළ පරාටේ නීතිය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් 127 දෙනෙකු ඉකුත් වසරේ මුල් කාලය වන විට සියදිවි හානිකරගෙන ඇති බව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසායක සංගමය පවසනවා.
මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලක්ෂ 4 කට ආසන්න පිරිසක් මෙම නීතිය හේතුවෙන් මේ වන විටත් පීඩාවකට පත්ව ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සදහන් කළේ.