Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
    • කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
    • නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නුවරඑළිය ආර්ථිකය වසා දමා ව්‍යාපාරිකයන් සහ ගොවීන් උද්ඝෝෂණයක

    නුවරඑළිය ආර්ථිකය වසා දමා ව්‍යාපාරිකයන් සහ ගොවීන් උද්ඝෝෂණයක

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-11-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.65 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මේ රටේ බී ලූණු, අල සහ එළවළු ගොවියාට සහන ලබාදෙන ලෙස බල කරමින් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සියලුම ව්‍යාපාරිකයන් වෙළෙඳ සැල් වසා දමා අද(19) දින උද්ඝෝෂණයක නිරතව තිබෙනවා.

    නුවරඑළිය අනගාරික ධර්මපාල මාවත අසලින් ආරම්භ කළ උද්ඝෝෂනය නගර මධ්‍යයෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය දක්වා ගමන් කර තිබෙනවා.

    උද්ඝෝෂණය සංවිධානය කර නුවරඑළිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති තරිඳු රත්නායක මහතා එහිදී කියා සිටියේ වත්මන් රජය බලයට පත් කිරීමට ගොවියා පාරට බැස කටයුතු කළ බවත්, එම ගොවීන්ගේ අයිතිවාසිකම් ලබාගැනීමට අද ගොවියාට යළිත් පාරට බැසීමට සිදුවී ඇති බවයි.

    දේශීය ගොවියා රැකගැනීම වෙනුවට බී ලූණු සහ අල ආනයනය කරන පුද්ගලයන් ආරක්ෂා කරගැනීමට රජයේ ඇතැම් ඇමැතිවරු කටයුතු කරන බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි තරිඳු රත්නායක මහතා කියා සිටියේ.

    වත්මන් රජයේ මෙම ක්‍රියාවලිය හේතුවෙන් දේශීය අල ගොවියාත්, බී ලූණු ගොවියාත්, එළවළු වගා කරන ගොවියාත් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවත් මෙයට විසඳුම් ලබානොදෙන්නේ නම් සමස්ත ගොවීන් මෙම ගැටලුව විසඳා ගැනීමට කොළඹට පැමිණෙන බව උද්ඝෝෂණයට එක්වූ ගොවි සංවිධානවල නියෝජිතයන් කියා සිටියා.

    නුවරඑළිය එළවළු වගා කරන කිසිදු ගොවියෙකු අද(10) දින තම දෛනික කටයුතු සිදු නොකළ අතර නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීම හෝ බොදාහැරීම අද(10) දින සිදු කර නැහැ.

    උද්ඝෝෂණය අතරතුර ගොවීන් සහ ගොවි සංවිධාන නියෝජිතයන් පොල් ගැසීමක්ද සිදු කර තිබෙනවා.

    පෙර පුව​තඅස්වැසුම තොරතුරු යාවත්කාලීන කිරීම ඇරඹෙයි !
    ඊළඟ පුව​ත බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group