ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළමු එක්සත් ජාතික පක්ෂ කාර්යාලය ඊයේ විවෘත කෙරුනා.
එක්සත් ජාතික පක්ෂයේ මස්කෙලිය ආසනයේ ප්‍රධාන සංවිධායක හිටපු පා.ම කේ.කේ.පියදාස මහතා විසිනුයි එය විවෘත කෙරුනේ.
හැටන් මහජනපොළ වෙලද සංකිර්ණය ඉදිරිපිට නව පක්ෂ කාර්යාලය විවෘත කල අතර, පක්ෂ කාර්යාල විවෘත කිරිමේ අවස්තාවට හැටන් ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් විශාල පිරිසක් සහභාගි වී තිබෙනවා.
උණුසුම් පුවත්
- කිරින්දෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ බවට සැකකෙරන ධීවර යාත්‍රාව සොයාගෙයි
- ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් එක් දින තරගය අද පස්වරුවේ
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක
- ප්‍රජා ශක්ති යටතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඩිජිටල් කරණයට පියවර
- “කන්න දුන් නැතිටික විතරයි.අම්මව පාවිච්චි කරන්න එපා මල්ලි” ශිහාන්ට මලපනියි
- මෙස්සිකෝවේ විරෝධතා මාලාවක්
- සංචාරක ආදායමේ වාර්තාගත ඉහළ යාමක්
- ලිංගික අතවරයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු සොයයි













