ව්‍යාජ ලියකියවිලි සමග දේශසීමාව හරහා යාමට උත්සාහ කළ ශ්‍රී ලංකිකයින් තිදෙනෙකු ඇල්බේනියාවේ කෝර්සා දේශසීමාවේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ඉතාලිය බලා පිටත්වීම සදහා මෙම දේශ සීමා හරහා ගමන් කිරීමට තැත් කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 57, 51 සහ 36 හැවිරිදි වියේ පසුවන්නන් බව සදහන්.