Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිසි සැලැස්මක් තුළින් අපනයනකරුවන් ජාත්‍යන්තර වෙළෙඳපොළට

    නිසි සැලැස්මක් තුළින් අපනයනකරුවන් ජාත්‍යන්තර වෙළෙඳපොළට

    2024-05-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නිසි සැලැස්මක් තුළින් අපනයනකරුවන් ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවිෂ්ට කරවීම වෙනුවෙන්, මුළු දිවයිනම ආවරණය වන පරිදි ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් හා සමගාමී වෙළෙඳ ප්‍රදර්ශන පැවැත්වීමට කඩිනම් වැඩපිළිවෙලක් සැකසීම සඳහා වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා හා වාණිජ දෙපාර්තමේන්තුව අතර සාකච්ඡාවක් ඊයේ (10) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණ.

    ජාත්‍යන්තර වෙළෙඳපොළ දිනා ගැනීමට විභවතා ඇති, විවිධ අංශ නියෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හදුනා ගැනීමත්, දීර්ඝ කාලීන සැලසුමක් යටතේ ඔවුන්ට අවශ්‍යය නිරන්තර තාක්ෂණික හා මූල්‍ය සහාය ලබා දීමත් මෙම වැඩසටහනේ අරමුණයි.

    මෙම අවස්ථාව සදහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා, වෙළෙඳ අමාත්‍යාංශ අතිරේක ලේකම් ගිල්මා දහනායක මහත්මිය හා වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

    ආශ්‍රීත පුවත්:  ඡන්ද පත්‍රිකා බෙදීම සැප්තැම්බර් 3 සිට
    Sri Lanka
    පෙර පුව​තමල් මල්ලි ගැන මාලිමාවේ හඳුන්නෙත්ති කතා කරයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත අරගලයේ ඉදිරිපෙළ සිටි ජින් ඇන්ටිව අරගලකරුවන් එකතුවී එළවා දමයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group