වව්නියාව ගුඩ් ෂෙඩ් ප්‍රදේශයේ නිවසක් තුළ තිබූ මළ සිරුරු 4 ක් සොයා ගෙන තිබෙනවා.
මව, පියා, දියණියන් දෙදෙනෙකුගේ මළසිරුරු මෙලෙස සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.
වයස අවුරුදු 42 ක පමණ පියා ගෙල වැළලාගෙන මියගොස් ඇති බව සදහන්.
36 හැවිරිදි මව සහ නව හැවිරිදි සහ තුන් හැවිරිදි දැරියන් දෙදෙනාට කිසියම් විෂ ද්‍රව්‍යයක් ලබා දී ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.