නිපා වයිරසය ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කලේ නිපා වයිරසය යම් හෙයකින් මෙරටට ඇතුළු වුවහොත් ඒ සඳහා මුහුණදීමට තම සංගමය සූදානමින් සිටින බවයි.
කොළොඹ පවතී මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා .