Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
    • කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
    • නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නාවලපිටිය නගර සභාවට ලැයිස්තුවෙන් තේරී පත්වූ සභිකයාගෙන් අපේක්ෂකයෙකුට ප්‍රහාරයක්

    නාවලපිටිය නගර සභාවට ලැයිස්තුවෙන් තේරී පත්වූ සභිකයාගෙන් අපේක්ෂකයෙකුට ප්‍රහාරයක්

    රංජිත් රාජපක්ස - හැටන්
    2025-06-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.61 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන මැතිවරණයේදී නාවලපිටිය නගර සභාවට ලැයිස්තුවෙන් තේරී පත් කර ගන්නා ලද සභිකයෙකු විසින් එම නගර සභාවට තරග කර පරාජය වූ අපේක්ෂකයකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පහර දුන් සැකකරු අත්අඩංගුවට ගැනීමට අද(23) විමර්ශන ආරම්භ කර තිබෙනවා.

    මෙලෙස පහරදීමෙන් තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන්නේ එම නගර සභාවට තරග කර පරාජය වූ ලක්සිරි විමලරත්න නමැති අයෙකි.

    නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන ලක්සිරි විමලරත්න මහතා කියා සිටින්නේ නාවලපිටිය ගොන්දන්නාව කොට්ටාශසයට තරග කර පරාජය වූ බවයි.

    සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව මහතා විසින් ඔහුගේ ඥාතියෙකු ලැයිස්තුවෙන් නාවලපිටිය නගර සභාවට සභිකයෙකු වශයෙන් පත් කර ඇති බවයි.

    එම සභිකයා සහ සමගි ජන බලවේගයෙන් නාවලපිටිය නගර සභාවට තේරී පත් වූ තවත් සභිකයෙකු ජාතික ජන බලවේලයට සහයෝගය දක්වා නාවලපිටිය නගර සභාවේ බලය ලබාදීමට රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ඒ සම්බන්ධයෙන් ලැයිස්තුවෙන් තේරී පත්වූ සභිකයාගෙන් අද(23) අලුයම නාවලපිටිය නගරයේදී දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු ලැයිස්තුවෙන් තේරී පත් වූ උදිත ඉන්දික ගංහේවා තමන්ට පහර දුන් බවයි.

    ලක්සිරි විමලරත්න මහතා විසින් නාවලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලේ සඳහන්.

    මේ සම්බන්ධයෙන් අප සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ පෞද්ගලික ආරවුලක් මුල්කර ගනිමින් ඇති වූ බහින්බස්වීමක් මෙම ගැටුමට මුල්වී ඇති බවත් ජාතික ජන බලවේගයේ බලය පිහිටුවීමට සහගි ජන බලවේගයේ කිසිදු පාර්ශ්වයක් සමග සාකච්ඡා පවත්වා නොමෙැති බවත් සසංක සම්පත් මහතා කියා සිටියා.

    පෙර පුව​තමාස ගණනකට පසු මහින්දානන්ගේ බිරිය තැබූ සංවේදී සටහන
    ඊළඟ පුව​ත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් දිවයිනට

    සබැ​ඳි පුවත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group