නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් පිළිබඳ හිටපු අධ්‍යක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.