සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සමග එක්ව නව සන්ධානයක් පිහිටුවන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
සතියක කාලයක් තුළ එම සන්ධානය බිහි කරන බවයි ඔහු සදහන් කළේ.
බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක හමුව අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව අවධාරණය කළා.