මුහම්මද් නබි සල් නායකකතුමාගෙ ජන්ම දිනයට සමගාමිව අද දින කොළඹ මහ නගර සභාවේදී විහේෂ සැමරුම් උත්සවයක් පැවැත්වුනා.
ඒ කොළඹ නගරධිපති ව්‍රායි බල්තර්සා මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාව සදහා කොළඹ මහ නගර සභා කොමසාරිස් පාලිත නානයක්කාර , උප නගරාදිපති හෙමන්ත වෙරගොඩ යන මහත්ම මහත්මීන් සහ ඉස්ලාමීය බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියා.