මහවැව මට්ටකොටුව ප්‍රදේශයේ ධීවරයින් මේ වන විට මුහුද මධ්‍යයේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
වෙනත් ප්‍රදේශවල ධීවරයින් තම මුහුදු සීමාවට ඇතුලුවී ධීවර කටයුතුවල නිරත වන බව පවසමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වනවා.
මෙලෙස පැමිණෙන ධීවරයින් තහනම් පන්නක්‍රම උපයෝගි කරගනිමින් ධීවර කටයුතුවල නිරත වන බවයි වාර්තා වන්නේ.