Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ධාවනයට නුසුදුසු තත්ත්වයේ ලොරි රථයක් පොලිස් භාරයට

    ධාවනයට නුසුදුසු තත්ත්වයේ ලොරි රථයක් පොලිස් භාරයට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-09-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.297 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ධාවනයට නොසුදුසු තත්ත්වයේ පවතින ලොරි රථයක් ධාවනය කරමින් සිටියදී ගිනිගත්හේන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(04) දින පොලිස් භාරයට ගෙන රියදුරු ඇපමත මුදාහැර තිබෙනවා.

    කිතුල්ගල සිට බගවන්තලාව ප්‍රදේශයට දර ප්‍රවාහනය සඳහා යොදාගෙන තිබූ එම ලොරි රථය අද(04) දින බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු යායකට දර ප්‍රවාහනය කර ආපසු කිතුල්ගල දක්වා ලොරි රථය ධාවනය කරවන අවස්ථාවේ ගිනිගත්හේන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් රථය නවතා පරීක්ෂා කර බලා ලොරි රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    පොලිස් භාරයට ගැනුනු ලොරි රථය නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරයාට ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන ලොරි රථය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරන බවයි ගිනිගත්හේන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කියා සිටියේ.

     

    පෙර පුව​තබොරුව මුසාව මුලාව පසෙකලා රටට ඇති සැබෑ අභියෝගය හඳුනාගත යුතුයි
    ඊළඟ පුව​ත යක්කල පහරදීමේදී පොලිසිය ආපු විදිහ ගැන තොරතුරු ඉල්ලයි

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group