පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද පස්වැනි දිනටත් පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 9.30 ට කමිටුව රැස්වීමට නියමිතයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව රැස්වීමට නියමිතව තිබෙනවා.