රට තුල පවතින අපරාධ හා මත්ද්‍රවය වැරදි පිලිබඳ පැහැදිලි වෙනසක් ලබන වසර තුල සිදු කිරීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
ඒ සඳහා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම සහභාගී කරවා ගන්නා බවත් එහි මුලික පියවර අද දිනයේ සිට ආරම්භ කරන බවත් පොලිස්පතිවරයා අවධාරණය කලා.