විවිධ මූල්‍ය ප්රතිපත්තීන් අනුගමනය කරමින් පැවති දුෂ්කර ආර්ථිකය ප්‍රතිපත්තිමය රටාවක් තුළින් කළමනාකරණය කර ගනිමින් ඉදිරියට ගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඔහු එම අදහස් දැක්වීම සිදු කළේ අද කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින්.
මේ අතර යම් කිසි ආකාරයකින් මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගිතාව නොලැබුණහොත් පැවති තත්ත්වයටම රට පත්වනු ඇති බවටයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.