කොළඹ ප්‍රධාන පද්ධතියේ සිදුවූ අසමතුලිතතාවයක් හේතුවෙන් දිවයින පුරා අද විදුලිය බිඳවැටීමක් සිදුවුණා.
කෙසේ වෙතත් ඒ හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට මෙතෙක් බාධා මතුව නොමැති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
නමුත්, දුම්රිය ස්ථානවල නිවේදන කටයුතු සිදු කිරීමට නොහැකිවීම මත මගී ජනතාවට දුම්රියයන් හඳුනාගැනීමට නොහැකිවීම හේතුවෙන් යම් අපහසුතවකයකට පත්වීමට සිදුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.