Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බලශක්ති ඇමැති අධිකරණයට

    2026-03-27

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    2026-03-27

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බලශක්ති ඇමැති අධිකරණයට
    • සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
    • දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
    • ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
    • නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
    • ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දුම්රිය ගමන්වාර් 4ක් අවලංගු කෙරේ

    දුම්රිය ගමන්වාර් 4ක් අවලංගු කෙරේ

    2024-04-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

    ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් සහ කැළණිවැලි මාර්ගයේ ගමන් වාර දෙකක් ලබන 25 වැනිදා දක්වා මෙලෙස අවලංගු කළ බවය එම දෙපාර්තමෙන්තුව සඳහන් කළේ.

    ඒ අනුව ප්‍රධාන මාර්ගයේ උදෑසන 07.02ට කොළඹ – කොටුව සිට රාගම බලා ධාවනය වන දුම්රිය සහ රාගම සිට උදෑසන 07.30 ට කොළඹ – කොටුව බලා ධාවනය වන දුම්රිය අවලංගු කර තිබෙනවා.

    එමෙන්ම කැලණිවැලි මාර්ගයේ පාදුක්ක දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.20ට කොළඹ – කොටුව බලා ධාවනය වන දුම්රිය සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 07.15 පාදුක්ක බලා ධාවනය වන දුම්රිය මෙලෙස අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

    ආශ්‍රීත පුවත්:  ආණ්ඩුවට රතු එළියක් - යලිත් දුම්රිය වර්ජනයක් ?
    #srilanka #train
    පෙර පුව​තඉන්දීය මහ මැතිවරණය අදින් ඇරඹෙයි
    ඊළඟ පුව​ත ඊශ්‍රායලයෙන් ඉරානයට ප්‍රහාරයක්

    සබැ​ඳි පුවත්

    බලශක්ති ඇමැති අධිකරණයට

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බලශක්ති ඇමැති අධිකරණයට

    2026-03-27

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    2026-03-27

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group