බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දුම්කොළ සමාගම් සදහා සියයට 75ක බදු පැනවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. රජයේ ඇතැම් පාර්ශව දුම්කොළ සමගාම්වල අතකොලු බවට පත්ව ඇති බවටයි සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේ. http://vnews.lk/wp-content/uploads/2023/03/SAJITH-PREMADASA.mp3 ආශ්‍රීත පුවත්: IMF පිළිබඳ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් Sajith Premadasa