Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවට 3,668,000ක ආදායමක්

    දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවට 3,668,000ක ආදායමක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-10-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.82 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එළැඹෙන දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරීමට වෙන් කළ ඉඩම් කැබලි 146ක් ටෙන්ඩර් කිරීමෙන් නගර සභාවට රුපියල් 3,668,000ක ආදායමක් උපයාගත් බවහැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා පවසනවා.

    හැටන් තරු චතුරශ්‍රයේ සහ ශක්ති ශාලාව අසල ව්‍යාපාර කටයුතු කිරීම සඳහා ඉඩම් කැබලි වෙන් කර ඒස ඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් කක්සේරු වාර්තාවක් කැඳවා ටෙන්ඩර් පත් කැඳ වූ බවත් එසේ කැඳවූ ටෙන්ඩර්පත් නගර සභාවේ ලේකම් ශ්‍යාමලී රූපසිංහ මහත්මිය සහ මුදල් කමිටුවේ මන්ත්‍රීවරුන්ගේ අධීක්‍ෂණය යටතේ විවාත කළ බවත්, එහිදී මෙම ආදායම් උපයා ගැනීමට හැකි වූ බවත් සභාපතිවරයා පවසනවා.

    එළැඹෙන දීපාවලී උත්සව සමයේ පදික වේදිකාවේ වෙළඳාම් කිරීමට අවසර ලබා නොදෙන බවත් නගර සභාව විසින් වෙන් කර ඇති කොටසේ පමණක් ව්‍යාපාර කටයුතු සිදු කළ යුතු බවත් සභාපතිවරයා කියා සිටියා.

    ටෙන්ඩර් පත් මගින් තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරීමට ඉඩම් ලබාගත් අයගෙන් ටෙන්ඩර් මුදලට අමතරව කැලිකසල බද්ද සහ ව්‍යාපාරික බද්ද අය කර ඇති අතර නගර සභාව විසින් ලබාදෙන නිර්නායක යටතේ ව්‍යාපාර කටයුතු සිදු කළ යුතු වනවා.

    මීට ප්‍රථම සිටි හැටන් දික්ඔය නගර සභාවේ හිටපු පාලකයින් හැටන්නගරයේ විනිවිදභාවයකින් තොරව අවිධිමත් ලෙස වෙන්දේසියකින් තාවකාලිකව ව්‍යාපාර කටයුතු සිදු කිරීමට ඉඩ ලබාදීම නිසා එම වෙන්දේසිවලින් ඉඩම් කැබලි ලබාගත් අය නගර සභාවට වඩා අධික ආදායමක් එමඉඩම් කැබලි ලබාගත් අය විසින් උපයාගත් බවයි හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් පවසන්නේ.

    පෙර පුව​තකෙහෙල්බද්දර පද්මේට අයත් ගිනි අවියක් සොයාගැනේ
    ඊළඟ පුව​ත කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පනී

    සබැ​ඳි පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    2026-03-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group