Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
    • කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
    • නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිස්ත්‍රික්ක තුනකට අනතුරු ඇඟවීම්

    දිස්ත්‍රික්ක තුනකට අනතුරු ඇඟවීම්

    2023-12-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.19 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 3 කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මහනුවර, ක`ඵතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සදහා මෙම නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

    මේ අතර මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නායයාමක් සිදුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. නොර්ටන් බි්‍රජ් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මෙම නායයාම සිදුව තිබෙනවා.

    මේ හේතුවෙන් වාහන ධාවනය කිරීමේදී අවදානයෙන් කටයුතු කරන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.

    එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර සහ වයඹ පළාත් සදහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තද වැසි පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

    එමෙන්ම නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මිජවුම් සුළි කුණාටුව හේතුවෙන් නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවා.

    http://vnews.lk/wp-content/uploads/2023/12/MERIL-MENDIS-EDIT-.mp3
    පෙර පුව​තකාන්තා සංවිධාන විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්
    ඊළඟ පුව​ත කොළඹ – මුම්බායි අතර ගුවන් ගමන් වාර ද්විත්වයක්

    සබැ​ඳි පුවත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group